hit counter

ප්‍රධාන පුවත

නවතම පුවත්

රිය අනතුරකින් අද උදෑසන මියගිය රංගන ශිල්පිනී කවීෂා අයේෂානීගේ දේහය පිළිබඳ මරණ පරීක්ෂණය අද සිදු වුණා. එහි දී අනාවරණය වී ඇත්තේ ඇගේ හිසෙහි දකුණුපසට සිදුවුණු...
video

අද අළුයම නුගේගොඩ දී සිදු වූ මාරාන්තික රිය අනතුරකින් ජනප්‍රිය නිළි කවීෂා අයේෂානී ජීවිතක්ෂයට පත් වුණා. ඒ ඇය පැදවූ රථය පාලනය කරගත නොහැකිව නවතා තිබූ...

නව පරපුරේ රංගන ශිල්පිනියක වන කවීෂා අයේෂාණි නුගේගොඩ ජුබිලි කණුව ප‍්‍රදේශයේදී අද (16) අලුයම සිදු වූ රිය අනතුරකින් ජීවිතක්ෂයට පත් වුණා. ඇය ගමන් කළ මෝටර්...

අද අළුයම සිදු වූ මාරාන්තික රිය අනතුරකින් ජනප්‍රිය නිළි කවීෂා අයේෂානී මියගියා. ඒ නුගේගොඩ ප්‍රදේශයේ දී. එම අනතුරේ ඡායාරූප පහතින්

පසුගියදා අන්තර්ජාලය තුළ ඡායාරූප රැසක් පළකරමින් උපන්දින සාදයක්ද පැවැත්වූ නවක ටෙලි නාට්‍ය නිළි කවීෂා අයේෂානී අද අළුයම හදිසි රිය අනතුරකින් මිය ගොස් තිබේ. ඇය රාත‍්‍රී කාලයේ...

විවිධ වැරදිවලට දඩුවම් ලබා හෝ සැකපිට බන්ධනාගාරගත කෙරුණු දේශපාලන ප‍්‍රභූන් හතර දෙනෙකු මේ වන විට වැලිකඩ බන්ධනාගාර රෝහලේ නේවාසිකව සිටින බව වාර්තා වනවා. මරණ දඩුවමට...

හිටපු කොටි නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ රුව රැගත් පෝස්ටර් හා කී ටැග් ළඟ තබාගෙන සිටි ජර්මන් ජාතික කාන්තාවක් වහාම මෙරටින් පිටුවහල් කරන ලෙසට කොළඹ අතිරේක...

අද රාති‍්‍රයේ බස්නාහිර පළාතේ සියලූ පොලිස් ස්ථානවලට සීරුවෙන් සිටින ලෙස උපදෙස් ලබාදී තිබෙනවා. එ්, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහගේ උපදෙස් මතයි. යම්කිසි හදිසි...
video

ඉන්දියාවේ දිල්ලි නගරයේ දී සිසුවියක් කතුරු ඔංචිල්ලාවක් ඉදිරියේ සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට යාමේදී කතුරු ඔංචිල්ලාවට හසුවීමෙන් බරපතල තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාකර තිබෙනවා. ඇය කතුරු...

ඇගයුම් මත ලකුණු දීමේ ක්‍රමවේදය මත පැවති පළමු කොරියානු භාෂා ප්‍රවීණතා විභාගයෙන් අපේක්ෂකයින් 3,514 දෙනෙකු සමත්ව ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය ප්‍රකාශ කරයි. එම කාර්යාංශයට අනුව...

තායිලන්තයේ සිට පැමිණි විදෙස් ලිංගික ශ‍්‍රමිකයින් පිරිසක් ශ‍්‍රී ලංකාවේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, කොළඹ කොටුව ප‍්‍රදේශයේදීයි. අත්අඩංගුවට ගත් පිරිස අතරට විපර්යාසිත ලිංගික ශ‍්‍රමිකයින් තිදෙනෙකු අයත්. පිරිමින් ලෙස ඉපදුණු ඔවුන්...

ඕමානයේ එන් ගාර්සිස් දිය උල්පත අසලදී සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ගිය ශ්‍රී ලාංකික සිංහල හා මුස්ලිම් සිසුවියන් දෙදෙනෙකු පය ලිස්සා ගැඹුරු ජලයට ඇද වැටී මියගොස්...

Like කරලා සම්බන්ධවන්න!

Powered by keepvid themefull earn money