නිදහස් කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන තරගය මීට සුළු මොහොතකට පෙර ආරම්භ වුණා.

අද තරගයේ දී එක් කණ්ඩායමකට ලැබී ඇත්තේ පන්දුවාර 19ක් පමණයි.

ඒ අයහපත් කාලගුණය නිසා තරගය ආරම්භ වීම ප්‍රමාද වීම හේතුවෙන්.

කොළඹ ප්‍රදේශයට ඇදවැටුණු වර්ෂාව හේතුවෙන් තරගය පැයක් පමණ ප්‍රමාද වුණා.

Sinhala Puvath is a Sinhala language news website based in Sri Lanka. Sinhala Puvath was established in 2016. The website's coverage includes politics, sports, entertainment and military.