ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දැන් පැවැත්වෙන තරගය අතරතුර දී අර්ධ ශතකයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා පිතිකරු කුසල් මෙන්ඩිස් සමත් වුණා.

නිදහස් කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වූ තරග තුනේ දීම ඔහු අර්ධ ශතක වාර්තා කිරීම විශේෂයක්.

කෙසේ වෙතත් ඔහු ලකුණු 55කට දැවී ගියා.

මෙම පුවත පළ කරන අවස්ථාව වන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 6ක් දැවී ලකුණු 123ක් ලබා අසීරු අවස්ථාවක පසුවනවා

ගෙවී යන්නේ තරගයේ 15වැනි පන්දු වාරයයි.

Loading...