පාතාල කල්ලි සාමාජිකයෙකු ලෙස සැලකෙන මධුසංඛ හෙවත් ‘බැරල් සංඛ’ අත්අඩංගුවට ගෙන තිබෛනවා.

පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් පෑලියගොඩ ප‍්‍රදේශයේ දී මෙම අපරාධකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

හෙරොයින් ජාවාරම් සහ කප්පම් ලබාගැනීම ඇතුළු අපරාධ රැසක් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා එල්ල වී තිබෙන බව සඳහන්.

Sinhala Puvath is a Sinhala language news website based in Sri Lanka. Sinhala Puvath was established in 2016. The website's coverage includes politics, sports, entertainment and military.