මහනුවර ඇති වූ කළහකාරී සිදුවීම්වල ප්‍රධාන සැකකරු ලෙස නම් කර සිටින මහසෝන් බළකායේ ප්‍රධානී අමිත් වීරසිංහගේ බිරිඳ ඊයේ මානව හිමිකම් කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

සිය සැමියා කිසිදු අයෙකුට හානියක් සිදුවෙන දෙයක් කර හෝ ප්‍රකාශ කර නොමැති බවයි ඇය එහි දී මාධ්‍ය අමතා කියා සිටියේ.

එමෙන්ම සිය සැමියාව මෙම ප්‍රශ්ණයට පැටළවූවේ පොලීසියේ උසස් නිලධාරියෙකු විසින් බවට ද ඇය චෝදනා කළා. හඬපටය පහතින්…

Sinhala Puvath is a Sinhala language news website based in Sri Lanka. Sinhala Puvath was established in 2016. The website's coverage includes politics, sports, entertainment and military.