ප්‍රවීණ සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සම්මානය සොරාගැනීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් 5 දෙනා මැයි 21 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

මෙම 5 දෙනා කලක පටන් මෙවැනිම සොරකම්වල නිරත වී ඇති අතර මෙම සොර කණ්ඩායම පිළිබඳව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පැහැදිලි කළේ මෙලෙසින්. වීඩියෝව පහතින්…

Loading...