අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බල මණ්ඩලයේ විරෝධතා පා ගමනක් හේතුවෙන් කොළඹ වෝඩ් පෙදෙස මේ වනවිට තාවකාලිකව වසා දමා තිබෙනවා.

එමෙන්ම පුරහල අවට රථවාහන තදබදයක්ද පවතින බවයි වාර්තා වන්නේ.

මෙම විරෝධතා පා ගමන සංවිධාන කර ඇත්තේ සරසවි විෂය මාලාවේ බෞද්ධ දර්ශනය විෂය කප්පාදු කර ඇති බව පවසමින්.

Sinhala Puvath is a Sinhala-language news website based in Sri Lanka, by WARTHAMANA WEB TEAM. Sinhala Puvath was established in 2016. The website's coverage includes politics, sports, entertainment and military.