සියලු ලංගම සේවකයින්ගේ නිවාඩු අවලංගු කිරීමට රජය තීරණය කර තිබෙනවා.

අද (16) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත පෞද්ගලික බස් වර්ජනය හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.

ඉන්ධන මිල ඉහළ යාමත් සමග තමන් ඉල්ලා සිටි ප්‍රතිශතයට බස් ගාස්තු ඉහළ නොදැමීම මෙම වර්ජනයට හේතුවයි.

Sinhala Puvath is a Sinhala-language news website based in Sri Lanka, by WARTHAMANA WEB TEAM. Sinhala Puvath was established in 2016. The website's coverage includes politics, sports, entertainment and military.