මව්වරුන්ගේ දිනය සැමරීමට රැස්ව සිටි අම්මාවරුන් පිරිසක් සිය දරුවන් සමග සිටි ස්ථානයකට ආයුධ සන්නද්ධව පැමිණි කොල්ලකරුවෙකු මෙල්ල කළ තරුණියකගේ වීඩියෝවක් මේවන විට ලොව පුරා දැඩි කතාබහකට ලක්ව තිබෙනවා.

(වීඩියෝව සඳහා පහළට යන්න)

මෙම සිදුවීම වාර්තා වී ඇත්තේ බ්‍රසීලයේ සාවෝ පාවුලෝ නගරයේයි.

කොල්ලකරු සිය පිස්තෝලය පෙන්නා තර්ජනය කර මුදල් කොල්ල කෑමට උත්සහ කරන අවස්ථාවේ දී අදාළ තරුණිය සිය ගමන් බෑගයේ තිබූ පිස්තෝලයක් රැගෙන කොල්ලකරුට වෙඩි තබනු ලබනවා.

කෙසේ වෙතත් මෙම අභීත ක්‍රියාව සිදු කොට ඇත්තේ සේවය නිමකොට යමින් සිටි පොලිස් නිලධාරිණියක් බවයි වාර්තා වන්නේ.

ඇය සිදුකළ මෙම ක්‍රියාවට එරට පොලීසියෙන් ඇයව ඇගයීමට ද ලක් කර ඇති බව සඳහන්.

වීඩියෝව පහතින් > > >

Hoje (12) é dia da Policial Feminina em São Paulo, e a Cabo Katia SASTRE do 4° BAEP, provou através da coragem, que lugar de mulher é onde ela quiser. 🌷👮❤Isso sim é um empoderamento de efeito! 🗡💀Com 3 disparos, a policial evitou o roubo à um grupo de outras mães que estavam em frente a uma escola particular em Suzano-SP. O bandido veio à óbito.• ROCAM SP

Posted by ROCAM SP on Saturday, 12 May 2018

Sinhala Puvath is a Sinhala-language news website based in Sri Lanka, by WARTHAMANA WEB TEAM. Sinhala Puvath was established in 2016. The website's coverage includes politics, sports, entertainment and military.