මෙරට පාතාලය මෙහෙයවන පාතාල නායක මධූෂ් ලක්ෂිත හෙවත් මාකඳුරේ මධූෂ්ගේ ප්‍රබල ගෝලයන් තුන්දෙනෙකු කඩුගන්නාවේ හෝටලයක රැඳී සිටියදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මහනුවර පොලිසිය සිදුකළ මෙහෙයුමකදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි  පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ.

සැකකරුවන් සතුව තිබූ රුපියල් ලක්ෂයක මුදලක්ද එහිදී සොයාගෙන තිබෙනවා.

Loading...