Loading...

මාතර සිදු වූ ස්වර්ණාභරණ කොල්ලයට පැමිණ අත්අඩංගුවට පත් වී පසුව පොලිස් වෙඩි පහරින් මියගිය පාතාල සාමාජික චාමර ඉන්ද්‍රජිත්ගේ අවසන් කටයුතු පසුගිය දා සිදු කෙරුණා.

(වීඩියෝව සඳහා පහළට යන්න)

වේයංගොඩ චාමර නමින් ද හඳුන්වන මොහු මිනීමැරුම්, මංකොල්ලකෑම් ඇතුළු අපරාධ ගණනාවකට අවශ්‍යව සිටි පුද්ගලයෙක්.

බෑගයක් පෙන්වීම සඳහා කැළෑබද ප්‍රදේශයකට මොහු රැගෙන ගිය අවස්ථාවේ දී එම බෑගයේ තිබූ අත්බෝම්බයක් එල්ල කර පළා යාමට උත්සහ කළ විට මොහුට වෙඩි තැබූ බවයි පොලීසිය සඳහන් කළේ.

.

Posted by Sinhala Puvath on Thursday, 5 July 2018

Loading...