Loading...

පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ තෙවැනි ස්ථානය සඳහා වූ තරගය ඊයේ පැවැත්වුණේ එංගලන්තය සහ බෙල්ජියම අතරයි.

එහි දී ගෝල 2-0ක් ලෙස එංගලන්තයට දරුණු පරාජයක් අත් කර දී පාපන්දු ලෝකයේ 3වැනියා බවට පත් වීමට බෙල්ජියම සමත් වුණා.

එම තරගයේ විශේෂ අවස්ථා පහතින්…

Loading...