මීට සුළු මොහොතකට පෙර නිමා වූ ලෝක කුසලාන පාපන්දු තරගාවලිය අතරතුර දී අනපේක්ෂිත සිදුවීමක් වාර්තා වූවා.

(වීඩියෝ සහ ඡායාරූප සඳහා පහළට යන්න)

ඒ කිසිවෙකු නොසිතූ ලෙස ආරක්ෂක නිලධාරීන් අතරින් ආ යුවළක් පිටිය මධ්‍යයට පැමිණීමයි.

මේ නිසා මඳකට තරගය නවැත්වීමට ද සිදු වූ අතර ආරක්ෂක නිලධාරීන් මැදිහත් වූ ඔවුන් දෙදෙනාව ඉවත් කරනු ලැබුවා.

Loading...