Loading...

සෙල්ෆි ඡායාරූපයක් ලබාගැනීමට ගිය තරුණයෙකු දිය ඇල්ලකින් පහළට ඇද වැටී අනතුරට ලක්වන දර්ශන පෙළක් විදෙස් මාධ්‍ය වාර්තාකර තිබෙනවා.

(වීඩියෝව සඳහා පහළට යන්න)

උතුරු ඉන්දියාවේදී මෙම අනතුර සිදුව ඇති අතර අදාල තරුණයා මිතුරන් පිරිසක් සමඟ දිය ඇල්ල නැරඹීමට පැමිණි අවස්ථාවේ මෙම අනතුරට මුහුණ දී ඇති බවයි වාර්තා වන්නේ.

අදාල තරුණයා ඡායාරූපයක් ලබාගැනීමට යන අවස්ථාවේ දිය ඇල්ලේ අඩි 50ක් පමණ පහළට ඇද වැටී ඇති බව සඳහන්.

සිදුවූ අනතුරින් තරුණයාගේ ඉණ ප්‍රදේශයට බරපතල හානි සිදුව තිබෙනවා.

සෙල්ෆියක් නිසා සිදුවූ අනතුර

Posted by සුපිරි වීඩියෝ on Thursday, 2 August 2018

Loading...