දකුණු අප්‍රිකාවට එරෙහිව පිටපිටම තරග 11ක් පරාජය වීමෙන් අනතුරුව එම පරාජ දාමය බිඳ හෙළමින් ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා එක්දින තරගාවලියේ සිව්වැනි තරගය ලකුණු 3කින් ඉතා තියුණු ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූවා. තරගයේ විශේෂ අවස්ථා පහතින්…

Loading...