නවතම එක්දින ශ්‍රේණිගත කිරීම් නිකුත් කිරීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය පියවර ගෙන තිබෙනවා.

(සම්පූර්ණ කණ්ඩායම් ලැයිස්තුව සඳහා පහළට යන්න)

ඒ අනුව එහි පෙරමුණ ගැනීමට සමත් වී ඇත්තේ එංගලන්ත කණ්ඩායමයි.

ඉන්දියාව දෙවන ස්ථානයේ පසුවන අතර, තුන්වන ස්ථානය නවසීලන්තය හිමිකරගෙන තිබෙනවා.

දකුණු අප්‍රිකාව 4වැනි ස්ථානයත් පාකිස්තානය 5 වැනි ස්ථානයත් හිමිකරගෙන ඇති අතර ඕස්ට්‍රේලියාව සහ බංග්ලාදේශය පිලිවෙලින් 06 වන සහ 07 වන ස්ථාන හිමිකරගෙන සිටිනවා.

ශ්‍රී ලංකාව තවමත් එක්දින ශ්‍රේණිගත කිරීම්වල පසුවන්නේ 08 වන ස්ථානයේයී.

Loading...