Loading...

උතුරු පළාත් සභා මන්ත්‍රී ටී.රවිහරන් මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ මුලතිව් පොලීසිය මඟින්.

පසුගිය 02 පැවති ධීවර විරෝධතාවය දී පොදු දේපලවලට හානී කිරීම සහ වෙනත් චොදනා කිහිපයක් සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුට ගෙන ඇති බව වාර්තා වෙනවා.

මන්ත්‍රීවරයා මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත යි.

Loading...