හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බාල සොයුරු චන්ද්‍රා රාජපක්ෂ ඊයේ අභාවප්‍රාප්ත වූවා.

(වීඩියෝව සඳහා පහළට යන්න)

දිවි ගමන නිමාකරන විට ඔහු 70වැනි වියෙහියි පසු වූයේ.

මේ අතර වත්මන් රජය පත් වූවාත් සමග චන්ද්‍රා රාජපක්ෂට පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට කැඳවා තිබුණා.

මීට වසර 3කට පමණ පෙර ඔහු එලෙස එහි කැඳවා තිබුණේ ඔහු විසින් ලබා දුන්නා යැයි කියන පත්වීමක් සම්බන්ධයෙන් ප්‍රශ්ණ කිරීම සඳහායි.

එ් සඳහා එදින පැමිණි චන්ද්‍රා රාජපක්ෂ මාධ්‍ය කැමරාවල සටහන් වූයේ මේ අයුරින්.

චන්ද්‍රා රාජපක්ෂ FCID ආ හැටි

Posted by Sinhala Puvath on Wednesday, 22 August 2018

Loading...