Loading...

සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නගේ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්නගේ විවාහ උත්සවය ඊයේ අරලියගහ මන්දිරයේ පැවැත්වුණා.

(ඡායාරූප සහ වීඩියෝ සඳහා පහළට යන්න)

ඔහුගේ අත ගත්තේ සරූපා සමන්ගි නම් වෛද්‍ය ශිෂ්‍යාවයි.

සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ශිෂ්‍යාවක් වශයෙන් ද ඇය පිළිබඳව පසුගිය දිනවල කතාබහට ලක් වූවා.

චතුර සහ සරූපා මීට කළකට පෙර විවාහ ගිවිසගෙන තිබූ අතර ඔවුන්ගේ විවාහ උත්සවය නිල වශයෙන් පැවැත්වීමයි ඊයේ සිදුව තිබුණේ.

මෙම විවාහෝත්සවය අරලිය ගහ මන්දිරයේ පැවැත්වීම පිළිබඳව ඒකාබද්ධ විපක්ෂයේ දැඩි විවේචනයට භාජනය වී තිබෙනවා.

ඡායාරූප සහ වීඩියෝ පහතින්…

චතුරගේ විවාහය

Posted by Sinhala Puvath on Thursday, 30 August 2018

Loading...