Loading...

ප්‍රවීණ රංගන ශිල්පිනී අනෝමා ජනාදරි කාලෙන් කාලෙට මුහුණු පොතේ කතා බහට ලක්වන චරිතයක් බවට පත්වෙනවා.

ඒ නොයෙක් ආකාරයේ සටහන් සහ ඡායාරූප එයට එක් කිරීම හේතුවෙන්.

කාලයක් නිහඬව සිටි අනෝමා ගැන යළිත් මුහුණු පොතේ කතාකරන්නට මේ වන විට පටන්ගෙන තිබෙනවා.

ඒ රංගන ශිල්පී දසුන් පතිරන සමඟ ඇය ලබාගත් නිරුවත් ඡායරූප කිහිපයක් අන්තර්ජාලයේ පළ වීමත් සමගයි.

මෙම ඡායාරූප ඇය විසින්ම මුහුණු පොතට එක්කර ඇති අතර ඇය පවසන්නේ ඇය විසින් රචිත වැඩිහිටියන්ට පමණයි කෘතියක් වූ “ප්‍රේම ජවනිකා” සඳහා මෙම ඡායාරූප ලබාගත් බවයි.

Loading...