Loading...

අවසන් මහා තරගයෙදි සත්කාරක සිංගප්පුරු කණ්ඩායම ගෝල 69-50ක් ලෙස පරාජයට පත් කරමින්  11 වන ආසියානු දැල් පන්දු ශූරතාවය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් වුනා.

ජයග්‍රහණයෙන් අනතුරුව ශ්‍රී ලංකා ධජය ලෙලවමින් සතුට සැමරීමට ද ලාංකීය ක්‍රීඩිකාවන් අමතක කළේ නෑ.

එම සුවිශේෂී ජයග්‍රහණය ලබා ගත් අවස්ථාවේ වීඩියෝව පහතින්…

ජයග්‍රාහි මොහොත 😍

Posted by Sinhala Puvath on Sunday, 9 September 2018

Loading...