Loading...

බත්තරමුල්ල ලංකාසභා විද්‍යාලයේ හදිසි ගින්නක් හටගෙන ඇති බව වාර්තා වෙනවා.

එම විද්‍යාලයේ ගොඩනැගිල්ලක වහලයෙන් ගිනි දැල් මතුවෙමින් පවතින බව සඳහන්.

ගින්න මැඩපවැත්වීමට ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ ගිණි නිවීමේ රථ කිහිපයක් යොදවා තිබෙන බවයි පැවසෙන්නේ.

Loading...