Loading...

එක්සත් ජනපද ඩොලරයක් සඳහා ශ්‍රී ලංකා මූල්‍ය ඉතිහාසයේ නියම වූ ඉහළම රුපියල් අගය අද (14) දිනයේ දී වාර්තා වී තිබෙනවා.

අද දින එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 160.9490 ක් ලෙසින් සටහන් වූවා.

විකුණුම් මිල සටහන් වූයේ රු. 164.3781 ක් ලෙසින්.

ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රු. 164 සීමාව ඉක්මවා ගිය පළමු අවස්ථාව ලෙස අද දිනය ඉතිහාසගත වනු ඇති.

Loading...