Loading...

කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ තිහාරිය නගරය ආසන්නයේදී වෑන් රථයක් වේගය පාලනය කරගැනීමට නොහැකිව තවත් මෝටර් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

(වීඩියෝව සඳහා පහළට යන්න)

ඊයේ (21) සිදුවූ මෙම අනතුරෙන් තවත් වාහන තුනකට අලාභහානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ නමුත් අනතුරින් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති බව සඳහන්

මේ අතර, මෙම අනතුර සිදුවන අකාරය ඒ අසල තිබු වෙළඳසලක සවිකර තිබු CCTV කැමරා පද්ධතියක මෙලෙස සටහන් වී තිබුණා.

නොසැලකිල්ලක තරම‍

Posted by Sinhala Puvath on Saturday, 22 September 2018

Loading...