Loading...

මස්කෙළිය – ගාඩ්මොර් වතු යායේ දී කාන්තාවක් ප්‍රපාතයකින් පහළට ඇද වැටී අද (10) උදෑසන සිදුවූ අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

(ඡායාරූප සඳහා පහළට යන්න)

ඒ එම වතුයායේ තේ දළු නෙලමින් සිටියදීයි.

අදාල කාන්තාවගේ පය ලිස්සා යාමෙන් ඇය මෙම අනතුරට මුහුණ පා ඇති බවයි වාර්තා වන්නේ.

එම වතු යායේම පදිංචිව සිටි 56 හැවිරිදි තිදරු මවක් මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇති අතර අනතුර සම්බන්ධයෙන් මස්කෙළිය පොලිසිය පරීක්ෂණ සිදුකරනු ලබනවා.

a1

a2

a3

Loading...