Loading...

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු එක්දින තරඟයේ කාසියේ වාසිය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා.

දිවා රාත්‍රී තරඟයක් ලෙස මෙම තරඟය පැවැත්වෙන්නේ දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගනයේදීයි.

මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු යුගලය ලෙස උපුල් තරංග සහ නිරෝෂන් දික්වැල්ල කටයුතු කරනු ඇති බව වාර්තා වනවා.

Loading...