Loading...

කැළණිය – වනවාසල ප්‍රදේශයේ දෙමහල් නිවසක හදිසි ගින්නක් හටගෙන තිබෙනවා.

ඒ ඊයේ රාත්‍රියේ යි.

පොලීසිය සඳහන් කළේ කොළඹ ගිනි නිවීමේ ඒකකයේ නිලධාරින්ගේ සහය ඇතිව ගින්න මැඩපැවැත්වීමට කටයුතු කර ඇති බවයි.

ගින්නෙන් නිවසට දැඩි අලාභහානි සිදුව ඇති අතර, විදුලි කාන්දුවක් මීට හේතුවී ඇති බව අනාවරණ වී තිබෙනවා.

Loading...