බත්තරමුල්ල, පැලවත්ත ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන පෙළේ රෙදිපිළි වෙළෙඳ සැලක ගින්නක් හටගෙන තිබෙනවා.

ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ගින්න නිවා දැමීම සඳහා සේවා රථ 3 ක් පිටත්කර යැවූ බවයි.

ඒ, කොළඹ සහ කෝට්ටේ නගර සභාවේ ගිනි නිවීම් ඒකකවලින්.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

Loading...