Loading...

රනිල් වික්‍රමසිංහ යනු ජීවිතක්ෂයට පත් වූ පෘතුගීසී ආක්‍රමණිකයෙකුගේ නැවත ඉපදීමක් යැයි තමන්ට සැක සහිත බව පූජ්‍ය කොටපොල අමරකිත්ති හිමියන් පවසනවා.

(වීඩියෝව සඳහා පහළට යන්න)

එමෙන්ම පෘතුගීසීන් සහ ඉංග්‍රීසීන් නවැත්වූ තැනින් රනිල් වික්‍රමසිංහ වැඩ ආරම්භ කළා දැයි තමන්ට සිතෙන බවයි උන්වහන්සේ සඳහන් කළේ.

රනිල් වික්‍රමසිංහ විසින් රණවිරුවන් උගුලකට හසු කිරීමටත් සමලිංගිකත්වය පිළිබඳ අදහස් පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කිරීමට උත්සහ ගත් බවත් උන්වහන්සේ සිහිපත් කළා.

රජයට එක් වී සහය දෙන ලෙස සියළු එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් උන්වහන්සේ ඉල්ලීමක් ද සිදු කළා.

වීඩියෝව පහතින්..

රනිල් වික්‍රමසිංහ ගැන කොටපොල අමරකිත්ති හිමිගේ විග්‍රහය

රනිල් වික්‍රමසිංහ ගැන කොටපොල අමරකිත්ති හිමිගේ විග්‍රහය

Posted by Sinhala Puvath on Sunday, 4 November 2018

Loading...