Loading...

ජපානයේ එතෙක් මෙතෙක් ඉතිහාසයේ දැවැන්තම යුද අභ්‍යාසය මේ දිනවල පැවැත්වෙනවා.

(වීඩියෝව සඳහා පහළට යන්න)

ඒ ඇමරිකා සහ ජපාන හමුදාවල ඒකාබද්ධතාවෙන්.

මෙම අභ්‍යාසයට ඇමරිකාව සතු විශාලතම යුද නෞකාවක්වන යූඑස්එස් රොනල්ඩ් රේගන් නෞකාව ද එක්ව තිබීම විශේෂත්වයක්.

න්‍යෂ්ටික අවි බලයෙන් ද සන්නද්ධ මෙම නෞකාව ගුවන්යානා ප්‍රවාහනය ද සිදුකරනවා.

මෙම යුද අභ්‍යාසය නම් කොට ඇත්තේ “කීන් ස්වෝඩ්” නමින්.

ගුවන් ප්‍රහාරක යානා, සබ්මැරීන් සහ බැලස්ටික් මිසයිල ආරක්ෂණ පද්ධති පවා මෙයට යොදාගෙන ඇති බව සඳහන්.

මෙයට සහභාගී වී ඇති ඇමරිකානු සෙබළුන් ගණන 10,000කට වඩා වැඩි බවත් ජපාන සෙබළුන් 47,000ක් පමණ මේ සඳහා එක්ව ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ඇමරිකානු – ජපාන හමුදා එක්ව සිදුකරන දැවැන්ත යුද අභ්‍යාසය

ඇමරිකානු – ජපාන දැවැන්ත යුද අභ්‍යාසයතොරතුරු මෙතනින්: goo.gl/WZA8Ut

Posted by Sinhala Puvath on Sunday, 4 November 2018

Loading...