Loading...

ලන්ඩනයේ හීතෘෘ ගුවන් තොටුපොල හදිසියේ වසා දමා තිබෙනවා.

ඒ සැකකටයුතු බෑගයක් හමුවීම හේතුවෙන්.

මෙම බෑගය හමුවීමත් සමග ආරක්ෂක අංශ විශාල පිරිසක් ගුවන් තොටුපොල වෙත පැමිණි බව සඳහන්.

කෙසේ වෙතත් පසුව අනාවරණය වී ඇත්තේ එම බෑගය තුළ කිසිදු අහිතකර යමක් නොමැති බවයි.

ඒ අනුව ගුවන්තොටුපොළ වහාම යළි විවෘත කළ බව බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කොට තිබුණා.

Loading...