Loading...

ජාතික තරුණ සේවා සභාවේ නව සභාපති සහ අධ්‍යක්ෂ ජෙනරාල් තනතුරට මනුල චමල් පෙරේරා පත්කර තිබෙනවා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් මෙම පත්කිරීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

මනුල චමල් පෙරේරා ශ්‍රී ලංකා නිදහස් උපාධිධාරී සංගමයේ ප්‍රධාන ලේකම්වරයාද වනවා.

මීට පෙර එම තනතුර දැරුවේ නීතිඥ එරන්ද වැලිඅංගේ යි.

ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාරගේ දියණිය වන එරන්ති රංගේ බණ්ඩාරගේ සැමියා යි.

 

Loading...