Loading...

නව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස එච්.එම්.පී. හිටිසේකර පත් කර තිබෙනවා.

ඔහු ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියෙකු ද වනවා.

එච්.එම්.පී. හිටිසේකර අද (07) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තා.

Loading...