Loading...

ශ්‍රී ලංකාව හා සංචාරක එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය ඊයේ නිමා වූවා.

(ඡායාරූප සඳහා පහළට යන්න)

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගයේ ඊයේ දින ඉනිම් විවේකය අතරතුර විදෙස් ජාතික ප්‍රේක්ෂකයෙකු ක්‍රීඩා පිටිය වෙත දිව ඒම සැමගේ අවධානයට ලක් වූවා.

එයට හේතුව ඔහු පිටිය හරහා දිව ගියේ නිරුවතින් වීමයි.

එම අවස්ථාව ඡායාරූපවල සටහන්ව තිබුණේ පහත අයුරින්..

Loading...