Loading...

නව රජයේ අමාත්‍යවරුන් ලෙස තවත් පිරිසක් දිවුරුම් දී තිබෙනවා.

ඒ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඉදිරියේ යි.

කැබිනට් අමාත්‍යවරු දෙදෙනෙකු ද ඒ අතරට අයත්.

මෙම නව දිවුරුම් දීම් ලැයිස්තුව පහතින්…

1. බන්දුල ගුණවර්ධන – ජාත්‍යන්තර වෙළෙඳ සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය

2. සුසිල් ප්‍රේම්ජයන්ත – රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු සහ අධිකරණ අමාත්‍ය

3. ලක්ෂ්මන් වසන්ත පෙරේරා – ජාත්‍යන්තර වෙළෙඳ සහ ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය

4. එස්. එම්. චන්ද්‍රසේන – සමාජ සවිබල ගැන්වීම රාජ්‍ය අමාත්‍ය

5. සාලින්ද දිසානායක – දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය

6. සී. බී. රත්නායක – ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය

7. අනුර ප්‍රියදර්ශන යාපා – මුදල් රාජ්‍ය අමාත්‍ය

Loading...