Loading...

අමාත්‍ය එස්. බී. දිසානායක ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායකවරයා ලෙස පත් කර තිබෙනවා.

හෙට පෙරවරු 7.30 ට පාර්ලිමේන්තුවේ පිහිටි ආණ්ඩු පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී ඔහු එම ධූරයේ වැඩ භාර ගැනීමට නියමිතයි.

මීට අමතරව ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරක ධූරය ද හොබවනවා.

Loading...