Loading...

තමන් තවදුරටත් ඉලංගෙයි තමිල් අරසු පක්ෂය සමග කටයුතු නොකරන බව උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් දැනුම් දී තිබෙනවා.

එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා ද මේ බව තහවුරු කළා.

සේනාධිරාජා මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ සී.වී. විග්නේෂ්වරන් ලිපියක් හරහා තමාට මේ බව දැනුම් දුන් බව යි.

Loading...