Loading...

මෙරට ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රාණ ඇපයට ගෙන අදට දින 13ක් ගත වී ඇති බව හිටපු අග්‍රාමාත්‍ය එජාප නායක රනිල් වික්‍රමසිංහ පවසනවා.

(වීඩියෝව සඳහා පහළට යන්න)

ඔහු මේ බව ප්‍රකාශ කළේ විශේෂ ප්‍රකාශයක් කරමින්.

එජාප නායකයා පවසන්නේ සිදුවූ ප්‍රජාතන්ත්‍ර විරෝධී සිදුවීමට එරෙහිව ජනතාව නැගී සිටිමින් සිටින බවයි.

එම ජනතාවට තමා හදපත්ලෙන් ස්තූති කරන බව ද රනිල් වික්‍රමසිංහ පවසනවා.

සටන අත නොහැර ඉදිරියටම යන ලෙස ද ඔහු මෙම ප්‍රකාශය මගින් ඉල්ලා සිටියා.

වීඩියෝව පහතින්…

රනිල් වික්‍රමසිංහගෙන් විශේෂ ප්‍රකාශයක්

රනිල් වික්‍රමසිංහගෙන් විශේෂ ප්‍රකාශයක්

Posted by Sinhala Puvath on Thursday, 8 November 2018

Loading...