Loading...

බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් අත්අඩංගුවටගෙන සිටින පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන මේ මස 21 වනදා දක්වා අද යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

ඒ, සැකකරුවන් කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

කඩිනමින් විමර්ශන සිදුකර එහි ප්‍රගතිය මීළග නඩු දිනයේදී වාර්තා කරන ලෙස එහිදී විනිසුරුවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.

Loading...