Loading...

හිටපු ජනාධිපති, වර්තමාන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ 73 වැනි ජන්ම දිනය ඊයේ යෙදී තිබුණා.

සමාජ ජාල අතර ඔහුට සුබ පතා බොහෝ දෑ හුවමාරු වූ අතර ඊයේ රාත්‍රියේ ජනාධිපතිවරයා ද උපන්දින සාදයක් පැවැත්වූයේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී.

මේ අතර එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන, මේ දිනවල දැඩි සේ හඬනගන මන්ත්‍රීවරයෙකුවන අජිත් පී පෙරේරා මහින්ද රාජපක්ෂගේ ජන්ම දිනය වෙනුවෙන් සිය ෆේස්බුක් පිටුවෙහි පළ කර තිබුණේ මෙවැන්නක්..

Loading...