Loading...

ජනාධිපති මෙත්‍රීපාල සිරිසේන හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් මීට මොහොතකට පෙර සිදුව ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.

ජනාධිපති නිල නිවසේ දී මෙය පැවැත්වී ඇති බව සඳහන්.

පැයකට අධික කාලයක් මෙම සාකච්ඡාව පැවතී තිබෙනවා.

මෙම සාකච්ඡාව සඳහා ජනාධිපතිවරයාට හා අග්‍රාමාත්‍යවරයාට අමතරව ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මැති ඇමතිවරුන් කිහිප දෙනෙකු ද එක්ව සිටි බවයි වාර්තා වන්නේ.

Loading...