Loading...

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා මීට ටික වේලාවකට පෙර කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට භාර වීම සඳහා අධිකරණ පරිශ්‍රයට පැමිණියේ ය.

ඒ, තරුණයින් 11 දෙනෙකු පැහැර ගෙන ගොස් අතුරුදන් කිරීමට සම්බන්ධ නාවික හමුදාවේ හිටපු ලුතිනන් කමාන්ඩර් ප්‍රසාද් චන්දන හෙට්ටිආරච්චි නමැත්තාට අධිකරණය මහහැර සිටීමට ආධාර කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙනි.

Loading...