Loading...

හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් සිදුකළ බැඳුම්කර වංචාවෙන් කෝටි ගණන් මුදල් ලබාගත් එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 109ක් සිටින බව ප‍්‍රවෘත්ති රාජ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසා තිබේ.

එම නම් හෙළිවූ පසු ඔවුන්ට දේශපාලනයෙන් සමුගැනීමේ තත්ත්වයක් උදාවන බව ඔහු සඳහන් කර ඇත.

අද හෙට අර්ජුන මහේන්ද්‍රන් අත්අඩංගුවට ගත් පසු ඔහුගෙන් එම රහස්‌ හෙළිවන බවත් මහේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීමට ‘යහපාලන’ ආණ්‌ඩුව උනන්දු නොවුණේ ඒ හේතුව මත බවත් ඇමැතිවරයා කියා සිටියේය.

Loading...