Loading...

අතුරු තහනම් නියෝගයට එකඟ නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එයට එරෙහිව හෙට දිනයේ ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව මහින්ද රාජපක්ෂ පවසා තිබේ.

අදාළ නිවේදනය පහතින්…

Loading...