Loading...

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව හෙට දිනයේ ජාතිය අමතමින් විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමෙන් අනතුරුව ඔහු මෙලෙස ඉල්ලා අස්වනු ඇති.

මීට සුළු මොහොතකට පෙර ජනාධිපතිවරයා සමග පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුවයි ඔහු මෙම තීරණය ගෙන ඇත්තේ.

Loading...