මේ අප පසුකරනුයේ අකුණු උවදුරු බහුල අන්තර් මෝසම් සමයකි මෙම කාලය තුළ නවීන සමාජය තුළ පවත්නා පොදු භීතිකාවක් නම් ජංගම දුරකතන භාවිතය නිසා අකුණු අනතුරු සිදුවිය හැකි ද යන්නය. මෙම ‍සැකය ලොව පුරා පැතිරයාමට ප්‍රධානම හේතුවක් තිබේ. එනම් ජංගම දුරකතන භාවිතා කරමින් සිටි පුද්ගලයන් අකුණු සැර වැදීමෙන් මිය යන අවස්ථා...
වසර 15කට අසන්න කාලයක් උප පොලිස් කොස්තාපල්වරයකු ලෙස අඛණ්ඩව සේවය කරමින් සිටි නිලධාරියකු හදිසියේ දෑස අන්ධවීමේ හේතුවෙන් එදින සිට මේ දක්වා එනම් වසර 20ක කාලයක් ඔහුට හිමි විශ්‍රාම වැටුප අත්හිටුවා තිබීමේ සිද්ධියක් ලුණුවිල ප්‍රදේශයෙන් අසන්නට ලැබේ. මේ ඛේදජනක ඉරණමට මුහුණ දී ඇත්තේ වෙන්නප්පුව ආසනයට අයත් ලුණුවිල, මැදකිරිමැටියාන සමුපකාර මාවත ලිපිනයේ...
ස්‌ත්‍රියක්‌ ගැබ් ගැනීම පිණිස සකස්‌ වන පරිසරය සූදානම් කරන්නේ ස්‌ත්‍රියගේ ජීව විද්‍යාත්මක චක්‍රය අනුවය. ස්‌ත්‍රිය තුළ දින 28 ක ආර්ථව චක්‍රයක්‌ ක්‍රියාත්මක වෙයි. එනම් දින 28 කට වරක්‌ ස්‌ත්‍රියගේ ඩිම්බ කෝෂයේ එක්‌ ඩිම්බයක්‌ පිටවීම සිදු වේ. ඒ අනුව ස්‌ත්‍රීය මාසයක්‌ නොහොත් චන්ද්‍ර මාසයකට සාපේක්‌ෂ කාලය තුළ ඇයට දින 14 ක සරු කාලයක්‌...
වසර 2017 ජුලි මස 30 වැනිදා දිවයින ඉරිදා සංග්‍රහයේ මුල් පිටුවේ පළ වූ පුවතක සාරාංශය මෙසේය.. "සීනි සමාගමකට අවසර දෙන්න අමාත්‍යාංශ නිලධාරියෙක්‌ දශ ලක්‍ෂ 400 ක්‌ ඉල්ලයි" මේ පුවත පළ වීමෙන් දින කිහිපයකට පසු 'ඉරිදා දිවයින'ට දුරකථනයෙන් දැඩි ස්‌වරයකින් කතා කළ පුද්ගලයෙක්‌ මෙසේ කීය. "මම ඉඩම් අමාත්‍යාංශයේ ලේකම් මහානාම. මම...
දරු සෙනෙහසට සීමා මායිම් නැත. එය අපරිමිත ආදරයේ මහා උල්පතක්‌ බඳුය. කලක්‌ රට රැක ගැනීමේ උදාරතර මෙහෙවරක නිරතව සිටි විශ්‍රාමික නාවික හමුදා සාමාජිකයකු වූ ගම්පහ අරමංගොඩ හේනේගම පදිංචි විජිත නිශ්ශංක සහ ගෘහණියක්‌ වන රමණී ප්‍රියලතා යුවළටද එම නියමය එසේමය. ඔවුන් දෙපළද ආදරණීය දියණියකගේ සහ පුතණුවන් කෙනකුගේ දෙමාපිය දෙපළක්‌ විය....
වඳින්න ගිය දේවාලය හිස මත කඩාවැටීම වෙනම කතාවකි. දෙවියන් වැඩහිඳිනවා යැයි කියන බලගතු දේවාලයක් දෙවියන්ටත් හොරා ගිනිගැනීම හෝ ගිනිතැබීම ඒ අනුව අරුම පුදුමයකි. නොපෙනෙන අනාගතය තත්ත්වාකාරයෙන් කියන දේවාලයක් වශයෙන් ප්‍රසිද්ධ අනුරාධපුර ඉසුරුපුර ඥානා මෑණියන්ගේ දේවාලය ගිනිබත් වීම එවැන්නකි. සිද්ධියෙන් දින ගණනාවක් ගෙවීගියත් පොලීසියට පැමිණිල්ලක් හෝ නැත. දේවාලය ගිනිතැබුවාද? ගිනිගත්තාද? මේ කතාව...
වසරක්‌ පාසා ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක්‌ දිගුකාලීනව විදෙස්‌ රටවල් බලා පියාසර කරති. මෙයින් බහුතරයක්‌ විදෙස්‌ රැකියා සඳහා වෙනත් රටවල් බලා යන අතර තවත් කොටසක්‌ ස්‌ථීරව ශ්‍රී ලංකාව හැරදා බොහෝවිට සිය පවුල්ද සමග වෙනත් රටවල් බලා යති. ස්‌ථීර වශයෙන් රට හැර යන කොටස උගත් මෙන්ම පුහුණුව ලැබූ කොටසකි. මෙම බුද්ධි...
කොළඹ නීති විද්‍යා පීඨයේ පසුගිය දා පැවැත්වුණු බක් මහ උළෙලක් පිළිබඳව මෙරට සමාජ ජාල තුළ මේවන විට දැඩි කතාබහක් නිර්මාණය වී තිබෙනවා. ඒ අලියාට ඇහැ තැබීමේ අවුරුදු ක්‍රීඩා අංගය අදාළ බක් මහ උළෙලේ දී වෙනස් කොට එයට අලියෙකුගේ රූපය වෙනුවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ රුව යොදා ගැනීම හේතුවෙන්. මෙම අංගයේ ඡායාරූප...
ඡායාරූප සඳහා පහළට යන්න > > >  හෙළයේ මහා සිනමාවේදියා ලෙස විරුදාවලි ලැබූ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ශ්‍රීමතාණන් ඊයේ දැයෙන් සමුගත්තා. ඒ කලා ක්ෂේත්‍රයට සම්බන්ධ මෙන්ම කලාවට හිතැති දහස් ගණනකගේ නෙතට කඳුලක් එක් කරමින්. මේ අතර ලෙස්ටර්ගේ දේහය ඔහුගේ නිවසෙහි තැන්පත් කර තිබූ අවස්ථාවේ ඒ අසළ කණගාටුවෙන් කල් ගෙවන තවත් අයෙකු දක්නට...
ඡායාරූප සඳහා පහළට යන්න > > > වෙසක් දිනය අප සියළු දෙනා නොයෙක් ආකාරයෙන් සමරනවා. නමුත් වෙසක් දිනයේ නියම අරුත දන්නේ කීයෙන් කීදෙනාද? වෙසක් දිනය නිමෙත්තෙන් දිවයිනේ ස්ථාන කිහිපයකම වෙසක් කළාප පැවැත්වෙනවා. ඒ අතරින් කොළඹ ගංගාරාම විහාරස්ථානය අසල වෙසක් කළාපය මෙවරද සංවිධාන කර තිබුණා. නමුත් වෙසක් දිනයේ පැවති මෙම වෙසක් කළාපයේදී එක්...
error: පිටපත් කිරීමෙන් වළකින්න!