රුපියල ශක්තිමත් වෙයි

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ ශක්තිමත්වීමක් අද දක්නට ලැබුණා. ශ්‍රී ලංකා මහ බැංකුවේ විනිමය අනුපාතිකයන්ට අනුව රුපියලේ විකුණුම් මිල අද සටහන් වූයේ 180 යි ශත 90...

අර්තාපල් සහ ළුෑණු ආනයන බද්ද පහළට

ආනයනික අර්තාපල් සහ ළුෑණු කිලෝග්‍රෑමයක් සඳහා වන විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල් 40 සිට විස්ස දක්වා පහත දමා තිබෙනවා. අද මධ්‍යම රාත්‍රියේ සිට මෙය ක්‍රියාත්මක...

මහින්ද 3වැනිදා දක්වා කල් දෙයි

වතු කම්කරුවන් බලාපොරොත්තු වන දෛනික වැටුප හා වතු හාම්පුතුන් විසින් ලබාදීමට අපේක්‌ෂා කරන වැටුප දෙපාර්ශ්වය සාකච්ඡා කර තීරණයකට එළැඹ එම තීරණය ලබන 3 වැනිදා...

දුම්කොළයක් නිසා ලක්ෂ 5ක දඩයක්

ගම්පහ අතිරේක මහෙස්‌ත්‍රාත් අධිකරණ සිරමැදිරියේ රඳවා සිටි රැඳවියකුට විවෘත අධිකරණයේ නඩු කැඳවන අවස්‌ථාවේ දුම්කොළයක්‌ ලබාදීමේ චෝදනාවට වරදකරු වූ පුද්ගලයකුට ගම්පහ අතිරේක මහෙස්‌ත්‍රාත් මංජුල කරුණාරත්න...

රුපියල යළි වාර්තාවක් තබයි

ලංකා ඉතිහාසයේ ප‍්‍රථම වතාවට ඇමෙරිකානු ඩොලරයක අගය ඊයේ (28) රු. 182 ද ඉක්මවා ගියේය. මේ අනුව ශ‍්‍රී ලංකා මහ බැංකුව ඊයේ නිකුත් කළ නවතම...

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා භාරවීමට අධිකරණයට එයි

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා මීට ටික වේලාවකට පෙර කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට භාර වීම සඳහා අධිකරණ පරිශ්‍රයට පැමිණියේ ය. ඒ, තරුණයින් 11 දෙනෙකු...

අක්කරේපත්තුවේදී දෙදෙනෙකුට වෙඩි වදියි

අක්කරෙයිපත්තුව ප්‍රදේශයේදී පොලිස් නිලධාරියෙකු අතින් අත්වැරදීමකින් ගිනි අවිය ක්‍රියාත්මක වීමෙන් අද අලුයම පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබේ. පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කළේ, අක්කරෙයිපත්තුව පොලිසිය ඊයේ...

පුංචි අයවැය නීති අංශයට

පසුගිය සතියේ අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබුණ අතුරු සම්මත ගිණුම (අයවැය වෙනුවට ගෙනඑන) කෙටුම්පත් කිරීම සඳහා රජයේ නීති කෙටුම්පත් සම්පාදකට යොමු කරන ලද බව මුදල්...

දෙසැම්බර් 1 සිට ස්ථාවර තැන්පතු බද්ද අහෝසියි

බැංකු ස්ථාවර තැන්පතු පොලියෙන් අය කළ 5%ක රැඳවුම් බද්ද දෙසැම්බර් 01දා සිට මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නියමය අනුව වෙනස් කරන බව මහා භාණ්ඩාගාර...

නිශාන්ත ද සිල්වාගේ මාරුවට තානාපතිවරුත් මැදිහත් වෙලා

රහස් පොලිසියේ පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා මහතා හදිසියේම මීගමු පොලිස් කොට්ඨාසයට ස්ථාන මාරු කිරීම ගැන ශ්‍රී ලංකාවේ සිටින අමෙරිකානු තානාපතිනියත් ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරයාත්...
error: පිටපත් කිරීමෙන් වළකින්න!