ඉන්ධන මත පනවන බද්ද අඩුකළහොත් තෙල් මිල අඩුකළ හැකි බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ඇමැති අර්ජුන රණතුංග පවසනවා. ඔහු මේ බව කියා සිටියේ ගණේමුල්ල හොරගොල්ල ශේ්‍රෂ්ඨ ලංකා පුත්‍ර රණවිරු ස්‌මාරකය අසල පසුගිය 15 දා පැවැති රණවිරු සැමරුම් උත්සවයට සහභාගී වෙමින්. "ඉන්ධන මිල ඉහළ දැමීමේදී ජනතාව නොසලකා හැරීම නොකළ යුතුයි. තෙල්...
නිල කාලය අවසන් වීමට මාස තුනක් වැනි කෙටි කාලයක් තිබියදී මධ්‍යම පළාත් සභාවේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් මලයාසියාවේ සංචාරයකට සූදානම් වනවා. පුහුණුවක් සඳහා යැයි පවසමින් එහි මුල් කණ්ඩායම අද (17) හෝ හෙට (18) දිවයිනෙන් පිටත් වීමට නියමිත බවයි වාර්තා වන්නේ. සංචාරය සඳහා පුද්ගලයෙකුට දළ වශයෙන් රුපියල් ලක්ෂ 05ක පමණ මුදලක් වැය වන...
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන දිවයිනට පැමිණීමෙන් පසු ඔහු සමග විශේෂ සාකච්ඡාවක් සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සූදානමින් සිටින බව වාර්තා වෙනවා. මත්ද්‍රව්‍ය වැරදිකරුවන්ට මරණ දඩුවම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ගෙන ඇති තීරණය පිළිබඳව මෙහි දී සාකච්ඡා කෙරෙනු ඇති බව සඳහන්. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඒ බව තමන් සමග ද පැවසූ බවයි නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 කණ්ඩායම සමඟ කටයුතු කළ දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයාගේ වත්මන් ක්‍රියාකලාපය සම්බන්ධයෙන් මේ වන විට ගැටළුවක් මතුව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි පැවසුවා. 16 කණ්ඩායම ඒකාබද්ධ විපක්ෂය සමඟ එක්ව කටයුතු කිරීමට තීරණය කළේ ජාතික ආණ්ඩුවෙන් ඉවත් වූ සිය කණ්ඩායමේ මන්ත්‍රීවරු බහුතරයකගේ කැමැත්ක අනුව බවයි ඔහු පෙන්වා...
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම ක්‍රියාත්මක කිරිමට ඉදිරිපත්ව ඇති යෝජනාව සම්බන්ධයෙන් රොටරි සහ සිංහ සමාජ පිළිබඳ තමා දැක්වු අදහස් සම්බන්ධයෙන් කණගාටුව පල කරන බව අමාත්‍ය මංගල සමරවීර පැවසුවා. නිවේදනයක් නිකුත් කරමින් අමාත‍්‍යවරයා පෙන්වා දෙන්නේ තමන් ප්‍රතිපත්තිමය වශයෙන් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට විරුද්ධ බවයි. සමාජ සුබසාධන හා ආගමික සංවිධානවල උසස් තනතුරු දරමින් මත්ද්‍රව්‍ය...
පාර්ලිමේන්තුවේදී අශෝභන ලෙස හැසිරීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීරට ස්ථාවර නියෝග සහ වරප්‍රසාද යටතේ තාවකාලික පාර්ලිමේන්තු තහනමක් පැනවීමට නිර්දේශ ලබා දීමට පියවර ගෙන තිබේ. පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවේ ජ්‍යේෂ්ඨ සමාජිකයෙකු සඳහන් කෙළ්, ඊයේ වරප්‍රසාද කමිටුව හමුවට පැමිණි මන්ත්‍රීවරයා සිය වරද පිළිගත් බවයි. එම දඬුවම යටතේ අවමය වශයෙන් සති 4ක කාලයක් පාර්ලිමේන්තු තහනමක්...
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම ලබා දීමට ගෙන ඇති තීරණය පිළිබඳව තමාට කිසිදු විශ්වාසයක් නොමැති බව අමාත්‍ය ෆීල්ඩ් මාර්ශල් සරත් ෆොන්සේකා ප්‍රකාශ කළා. ඔහු ප්‍රකාශ කළේ ඇතැම් විට මෙම තීරණය ක්‍රියාත්මක නොවනු ඇති බවයි. ඇස් දෙකෙන් දකිනා තුරු මරණ දඬුවම ක්‍රියාත්මක වනු ඇතැයි තමන් විශ්වාස නොකරන බව ද ඔහු වැඩිදුරටත් අවධාරණය කළා.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සඳහා මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලා සිටීමට එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම තීරණය කර තිබෙනවා. ඒ පිළිබඳව පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ දැනුවත් කිරීමට කටයුතු කරන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් සඳහන් කළේ. සියලු දෙනාට අදහස් පළ කළ හැකි අයුරින් පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලා...
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පෞද්ගලික සංචාරයක් සඳහා අද සිංගප්පුරුව බලා පිටත්ව ගොස් තිබෙනවා. දින 4 ක කාලයක් ඔහු එරට රැඳී සිටීමට නියමිතයි. එම සංචාරය සඳහා ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු ද එක්ව සිටින බව සඳහන්.
ජනතා විමුක්ති පෙරමුණ විසින් ඉදිරිපත් කර තිබෙන 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරීමට ඒකාබද්ධ විපක්ෂය තීන්දු කර තිබෙනවා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් රැස්වූ පක්ෂ ජ්‍යෙෂ්ඨයන් විසින් මෙම තීන්දුව ගත් බවයි වාර්තා වන්නේ. දැනට ක්‍රියාත්මක වන විධායක ජනාධිපති ධුරය ජනමත විචාරණයක් නොපවත්වා අහෝසි කළ නොහැකි බවට තර්ක...
error: පිටපත් කිරීමෙන් වළකින්න!