අන්තර් ජාතික පාපන්දු සම්මේලය විසින් පවත්වනු ලබන වාර්ෂික සම්මාන රාත්‍රිය අතිඋත්කර්ෂවත් අයුරින් ඊයේ රාත්‍රී පැවැත්වුණා. එහි දී බොහෝ දෙනාගේ අවධානය දිනාගත් වසරේ පාපන්දු ක්‍රීඩකයාට හිමි සම්මානය දින ගත්තේ 2018 වසරේ ලෝක පාපන්දු අනුශුරතාව හිමිකරගත් ක්‍රොයේෂියා කණ්ඩායමට නායකත්වය ලබා දුන් ලූකා මොඩ්රිච් යි. සම්මාන රාත්‍රිය එංගලන්තයේ ලන්ඩන් නුවරදී පැවැත්වුණා. ලොව පුරා සිටින...
ශ්‍රී ලංකා එක්දින සහ පන්දුවාර 20 කණ්ඩායම්වල නායකත්වයෙන් ඉවත් වුණු ඇන්ජලෝ මැතිව්ස් තමා සහ කණ්ඩායම පිළිබඳ කරුණු දක්වමින්   ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා වෙත ලිපියක් යොමුකර තිබෙනවා. (ලිපිය සඳහා පහළට යන්න) එහිදී ඔහු පවසන්නේ පසුගිය සිකුරාදා (21) පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව ශ්‍රී ලංකා තේරීම් කමිටු සභාපති සහ ප්‍රධාන පුහුණුකරු...
ආසියානු කුසනානයේ සුපිරි සිව්කණ්ඩායම් වටයෙහි තවත් තරගයක් ලෙස බංග්ලාදේශ - ඇෆ්ගනිස්ථාන ගැටුම ඊයේ ඉතා තියුණු ලෙස අවසන් වූවා. කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර ඒ අනුව පිටියට පිවිසි බංග්ලාදේශ මුල් පිතිකරුවන්ට සාර්ථක වීමට ඇෆ්ඝන් පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ. බංග්ලාදේශ ඉනිම ලකුණු 81ක් වෙද්දී...
ආසියානු කුසලානයේ සුපිරි සිව්කණ්ඩායම් වටයේ තරගයක් ලෙසින් ඊයේ පැවැති ඉන්දියා පාකිස්ථාන තරගයේ දී සුපිරි දස්කම් දක්වන්නට ඉන්දීය කණ්ඩායම සමත් වුණා. කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් පාකිස්ථාන පිළ පන්දුවාර 50 අවසානයේ ලකුණු 237ක් ලබා ගත්තා. දැවීගිය පාකිස්ථාන කඩුළු ගණන 07ක්. ඉනිමේ වැඩිම ලකුණු වාර්ථා කළ ශොයිබ් මලික් පන්දු 90ක් තුළ ලකුණු...
ශ්‍රී ලංකා එක්දින සහ පන්දුවාර 20 කණ්ඩායමේ නායකත්වයෙන් ඇන්ජලෝ මැතිව්ස් ඉවත් වී තිබෙනවා. ඔහු මෙම තීරණය ගෙන ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් තේරිම් කමිටු සභාපති ග්‍රැහැම් ලැබ්‍රොයි සහ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ සමග ඊයේ පැවති සාකච්ජාවකින් පසුව බවයි වාර්තා වන්නේ. ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට මේ වනවිට ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය දරණ දිනේෂ්...
ආසියානු කුසලානයේ සුපිරි සිව්කණ්ඩායම් වටයේ බංග්ලාදේශ - ඇෆ්ඝනිස්ථාන තරගය මේවන විට අබුඩාබි හී දී පැවැත්වෙනවා. කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර ඒ අනුව පිටියට පිවිසි බංග්ලාදේශ මුල් පිතිකරුවන්ට සාර්ථක වීමට ඇෆ්ඝන් පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ. බංග්ලාදේශ ඉනිම ලකුණු 81ක් වෙද්දී ඔවුන්ගේ කඩුළු 05ක්ම...
ආසියානු කුසලානයේ සුපිරි සිව්කණ්ඩායම් වටයේ තවත් තරග දෙකක් මේවන විට පැවැත්වෙනවා. එහි ඉන්දියා පාකිස්ථාන තරගයේ පාකිස්ථාන ඉනිම මීට මොහොතකට පෙර අවසන් වූයේ ඉන්දියාවට ලකුණු 238ක ඉලක්කයක් ලබා දෙමින්. ඒ කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් පාකිස්ථාන පිළ පන්දුවාර 50 අවසානයේ ලකුණු 237ක් ලබා ගැනීමත් සමගින්. දැවීගිය පාකිස්ථාන කඩුළු ගණන 07ක්. ඉනිමේ වැඩිම...
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් සිව්දෙනාගේ වටයට අයත් තවත් තරග දෙකක් අද දිනවේ පැවැත්වෙනවා. පළමුවැන්න ඩුබායි හිදිී පැවැත්වෙන්නේ ඉන්දියාව සහ පාකිස්ථානය අතරයි. මෙම තරගාවලියේ මීට පෙර ඉන්දියාව සහ පාකිස්ථානය අතර පැවැති තරගයෙන් ඉන්දියාව පහසු ජයග්‍රහණයක් වාර්තා කළා. අද දෙවන තරගය අබුඩාබි හිදී පැවැත්වෙන්නේ ඇෆ්ගනිස්ථානය සහ බංග්ලාදේශය අතරයි. මීට...
ආසියානු කුසලාන තරගාවලියේ ඊයේ පැවති සුපිරි කණ්ඩායම් හතරේ තරඟවලින් ඉන්දියාව සහ පාකිස්තානය ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් වුණා. ඉන්දියාව සමඟ පැවති තරඟයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශය ලකුණු 173කට දැවී ගිය අතර, ඉන්දියාව 37 වන පන්දු වාරයේදී කඩුලු 3ක් දැවී ලකුණු 174ක් ලබමින් තරගය පහසු ලෙස ජයගත්තා. මේ අතර අබුඩාබි හිදී ඇෆ්ගනිස්ථානය...
ආසියානු කුසලානයේ සුපිරි සිව්දෙනාගේ වටය ආරම්භ කරමින් ඇෆ්ගනිස්ථාන - පාකිස්ථාන තරගය සහ ඉන්දියා - බංග්ලාදේශ තරගය මේවන විට පැවැත්වෙනවා. තරග දෙකෙහිම පළමුවෙන් පන්දුවට පහර දුන් කණ්ඩායම මේවන විට සිය ඉනිම් අවසන් කොට තිබෙනවා. ඉන්දියා බංග්ලාදේශ තරගයේ දී කාසියේ වාසිය දිනාගත් ඉන්දියානු කණ්ඩායම තීරණය කළේ ප්‍රථමයෙන් පන්දු රැකීමටයි. පිටියට පිවිසි බංග්ලාදේශ පිතිකරුවන්ට සියළු...
error: පිටපත් කිරීමෙන් වළකින්න!