video
දකුණු අප්‍රිකාව සමඟ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවති විස්සයි විස්ස තරඟය කඩුලු 03කින් තියුණු ලෙස ජය ගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (14) සමත් වුණා. (වීඩියෝව සඳහා පහළට යන්න) ශ්‍රී ලංකා පන්දු යවන්නන් හමුවේ පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම හට ලබාගත හැකි වූයේ ලකුණු 98ක් පමණයි. දකුණු අප්‍රිකානු කණ්ඩායමක් පන්දුවාර 20 තරඟයක්...
ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකා 20 විස්ස තරගය ඉතා තියුණු ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් වූවා. තරගාවසානයේ දී පැවැත්වුණු ත්‍යාග ප්‍රදානයේ දී සම්මාන රැසක් දිනා ගැනීමට ධනංජය ද සිල්වා සමත් වූවා. ඒ දිගම 6 පහරට හිමි සම්මානය, වැඩිම විශ්වාසයෙන් යුතු ක්‍රීඩකයාට හිමි සම්මානය සහ තරගයේ වීරයා සම්මානය යි. වැඩිම ලකුණු ලාභියාට හිමි...
ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකා 20 විස්ස තරගය තියුණු ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර සමත් වුණා. ඔවුන් තරගය ජය ගනු ලැබුවේ කඩුළු 3කින්. කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකාව තීරණය කළේ ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට යි. පන්දුවාර 16.4ක් තුළ සියළු දෙනා දැවී දකුණු අප්‍රිකා පිතිකරුවන්ට ලබාගත හැකි වූයේ...
ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකා 20 විස්ස තරගයේ දකුණු අප්‍රිකා ඉනිම මීට සුළු මොහොතකට පෙර අවසන් වූවා. කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකාව තීරණය කළේ ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට යි. පන්දුවාර 16.4ක් තුළ සියළු දෙනා දැවී දකුණු අප්‍රිකා පිතිකරුවන්ට ලබාගත හැකි වූයේ ලකුණු 98ක් පමණයි. එය දකුණු අප්‍රිකා ක්‍රිකට් ඉතිහාසයේ 20 විස්ස අඩුම...
වර්ෂාව හේතුවෙන් නවතා දැමූ ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකා 20 විස්ස තරගය යළි ආරම්භ වූවා. මෙම පුවත පළ කරන අවස්ථාව වන විට දකුණු අප්‍රිකා කණ්ඩායම කඩුළු 4ක් දැවී ලබා සිටින ලකුණු ගණන 64ක්. අවසන් වූයේ 9වැනි පන්දු වාරයයි. තරගයේ පළමු කඩුල්ල ලෙස හෂීම් අම්ලා දැවී ගියේ කිසිදු ලකුණක් නොලබායි. එම කඩුල්ල ලබා ගත්තේ...
ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකා 20 විස්ස තරගය මීට සුළු මොහොතකට පෙර තාවකාලිකව නවතා දැමුවා. ඒ කොළඹ ආර්. ප්‍රේමදාස පිටියට පතිත වන වර්ෂාව හමුවේ. කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට පිටියට පැමිණි දකුණු අප්‍රිකා පිතිකරුවන් තරගය නවතන විට කඩුළු 3ක් දැවී ලබා සිටි ලකුණු ගණන 54ක්. ගෙවී ගිය පන්දුවාර ගණන 7ක්.
ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවැත්වෙන පන්දුවාර 20 තරඟයේ කාසිය වාසිය හිමිකර ගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායමේ නායකයා සමත් වුණා. ඒ අනුව ඔහු තීරණය කළේ පළමුව පන්දුවට පහර දීමටයි. කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී අද තරඟය පැවැත්වෙන අතර දෙරට අතර පැවැත්වෙන 10වන විස්සයි විස්ස තරඟය මෙය වනවා. පිතිකරුවන්ට වඩාත් වාසිදායක...
වයස අවුරුදු 23න් පහළ දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි වන "Wisden's Golden Boy" සම්මානය මෙම වසරේදී හිමිකර ගැනීමට දකුණු අප්‍රිකානු වේග පන්දු යවන ක්‍රීඩක කගිසෝ රබාඩා සමත්ව තිබෙනවා. වමත් වේග පන්දු යවන්නෙක් වන රබාඩා මේ වන විට ජාත්‍යන්තර ටෙස්ට් පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්වල දෙවන ස්ථානයේ පසුවනවා. 32කට ක්‍රීඩා කර ඇති ඔහු බිඳදමා...
video
තමන්ව ඝාතනය කිරීමේ සැලැස්ම සම්බන්ධයෙන් අද දිනයේ අග්‍රාමාත්‍යවරයා දැනුම්වත් කළ බව මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුව ප්‍රකාශ කළා. (හඬපටය සඳහා පහළට යන්න) ගුවන් විදුලි නාලිකාවක් සමග දුරකතන සංවාදයකට එක්වෙමින් ඔහු කියා සිටියේ මේ සම්බන්ධයෙන් තමන් පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ද ඉදිරිපත් කර ඇති බවයි. නාවලපිටිය ප්‍රදේශයෙන් බදු පදනම මත තමන් මිලදී ගත්...
එංගලන්ත සංචාරයේදී ඉන්දීය පිළ දස්කම් දැක්වීමට අපොහොසත් වීම නිසා ඉන්දීය නායක විරාට් කෝලිට ICC ටෙස්ට් පිතිකරු දර්ශකයේ ප්‍රමුඛ ස්ථානය අහිමි වී තිබෙනවා. සචින් තෙන්ඩුල්කාර්ට ICC ටෙස්ට් පිතිකරු දර්ශකයේ ප්‍රමුඛස්ථානය පසුගිය දා හිමි කර ගත් ප්‍රථම ඉන්දීය පිතිකරු වූ කෝලිගේ තැන දැන් හිමිව ඇත්තේ ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ස්ටීවන් ස්මිත්ටයි. ටෙස්ට් පිතිකරු දර්ශකයේ 7...
error: පිටපත් කිරීමෙන් වළකින්න!